Sinhala

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

Republished From: https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%91%e0%b7%83/ Mahinda Hattaka Mahinda Hattaka Post published:February 6, 2023 හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පැවසූ ආකාරයට බංකොළොත් වූ අප එම උත්සවය උත්කර්ෂවත් ආකාරයට නොපැවැත් වූයේ නම් එය ලෝක නින්දාවකි. තවත් වරක ඔහු පැවසුවේ ණයට ගත් දශ ලක්ෂ දෙසීයක් වැය කර පවත්වන මෙම උත්සවය අනාගතය සඳහා කරන ආයෝජනයකි. කෙසේ වුවත් මෙම සමරුවේ විශේෂ ලක්ෂණය වූයේ මින් පෙර කිසි දිනක නොවු ආකාරයේ විරෝධතාවයක් රට පුරා පැවතීමය. ආණ්ඩුවේ සහාය ලත් මැර ප‍්‍රහාරයෙන්…
Read More
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?

ඥානසිරි කොත්තිගොඩ විසිනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  "සර්ව පාක්ෂික සමුළුව" ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඊනියා සර්ව පාක්ෂික හමුවේදී තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස නියත විවරණ ලබා ගත්තේ. ඊනියා සමුළුවේදී හෙතෙම මෙහෙම කියනව.  "මේ රට බෙදීමට මම සූදානම් නෑ . අපි කවුරුත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන් ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක් වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවානම් දමිළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු ලංකාවේ අනෙක් කණ්ඩායම් සමඟත් එකට ජිවත්විය යුතුයි" යි…
Read More
සෝවියට් සංගමය බිඳවැටීම…

සෝවියට් සංගමය බිඳවැටීම…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා කතා කතා කළහ. එතැන්…
Read More
<strong>2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!</strong>

2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපු, ආර්ථික - දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළෙ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා.  බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්ද. ජනතාව ජනතාවගෙ බලය ගැන ඉගෙනගත්ත අවුරුද්ද. කරන්න බෑ කියල හිතපු, කරන්න…
Read More
ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය

ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි අගෝස්තු 28 දිනට මාක්ස්වාදයේ සම කතෘවරයෙකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ජන්ම සංවත්සරය යෙදී ඇත. ඒ නිමිතිකොට, මාක්ස්වාදයේ අදහස් වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ලබා දුන් අමිල දායකත්වය පිළිබඳව නැවත විමසා බැලීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.මාක්ස්වාදය විසින් මාක්ස්ගේ නම දරා සිටින නමුදු, එංගල්ස් විසින් එයට ලබා දුන් වැදගත් දායකත්වය සහ මෙම දෙදෙනාගේ ජීවිත අතර පැවති ඓන්ද්‍රීය සම්බන්ධය අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය. දර්ශනය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, භාෂා විද්‍යාව සහ මිලිටරි විද්‍යාවන් වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් තිබූ විශ්වකෝෂ මනසක් එංගල්ස් සතුව තිබූ බවට සැකයක් නැත. මිලිටරි විද්‍යාවන්  පිළිබඳව ඔහුගේ දැනුම විසින් ඔහුට 'ජෙනරාල්' යන අන්වර්ථ…
Read More

බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි.

-ඥානසිරි කොත්තිගොඩ විසිනි ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුළු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න ඕන වුනාම ඒ උපායම පාවිච්චි කරලා කෑම ටික කවා ගන්නව. බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි. අපේ රටේ පාලකයනුත් සිය පැවැත්මට අභියෝගයක් වනවිට ගමේ අම්මල බිල්ලො ගැන කියනව වගේ ජාතික ප්‍රශ්නය පිලිබඳ බිල්ලා කරළියට ගන්නව. එක්සත් ජාතික පක්ෂ (එ ජා ප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙනව කියල බිල්ලෝ කතාවක් ආරම්භ කරලා. මේ කතාවෙන් බොහෝ දෙනකුගේ දෑස් නිලංකාර වී තිබෙන බව ලියන…
Read More
සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද?

සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද?

Originally From: https://thathu.com/2022/10/24/සුළං-සහ-සූර්ය-විදුලි-ප්ර/#like-18687 සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද? සියලු විදුලි ප්‍රභවයන් සමඟ පුනර්ජනනීය බලශක්ති පිරිවැය ඉහළ යමින් පවතී – නමුත් උද්ධමනය අඩු කිරීමේ පනත නැවතත් මිල පහත වැටීමට වේදිකාව සකසයි. පසුගිය අවුරුද්දේ මුලදී,බොහෝ දෙනා සිතුවේ සුළං සහ සූර්ය බලශක්ති මිල වැඩි වීම හුදු අහඹුවක් පමණක් යනුවෙනි. ඇත්ත වශයෙන්ම, බලශක්තිය ගැන තොරතුරු ආවරණය කරන පුවත්පත් කලාවේදීන් බල ශක්ති ක්ෂේත්‍රයේ එක් නියතයක් ලෙස සැලකූයේ සුළං සහ සූර්ය බලශක්ති  මිල ගණන් දිගටම පහත වැටීමකට ආසන්න මට්ටමක පැවතීමයි. කෙසේවෙතත්, තවදුරටත් එම ප්රවණතාවය නොපවතින බවට ලකුණු පහලවී ඇත. දැන් ප්‍රවණතාව පහදිලියි: මිල ගණන් වැඩි වෙමින් පවතී –…
Read More