Blog

SRI LANKA: A statement on the occasion of International Women’s Day, 8 March 2023

March 08, 2023 A Statement by the Asian Human Rights Commission SRI LANKA: A statement on the occasion of International Women’s Day, 8 March 2023 The International Women’s Day is observed on March 8th to acknowledge the tremendous work done by the feminist movements worldwide. This year’s (2023) theme, “DigitALL: Innovation and technology for gender equality”, highlights the role of innovative technology in promoting gender equality and meeting the health and developmental needs of women and girls. Innovation and technology have the potential to empower women and girls and help realise their…

SRI LANKA: AHRC condemns the murder of Nimal Amarasiri caused by misuse of teargas on peaceful protesters

March 01, 2023 A Statement by the Asian Human Rights Commission SRI LANKA: AHRC condemns the murder of Nimal Amarasiri caused by misuse of teargas on peaceful protesters Mr. Nimal Amarasiri, a candidate in a local government election, was killed after a tear gas attack on 26th February while participating in a protest against the attempt to postpone the local government elections.  There was no justifiable grounds at all for the use of teargas against these protesters, who were merely exercising their rights as citizens of Sri Lanka. The use of…

විනාසයෙන් රට බේරා ගැනීමට නම්… උතුරත් දකුණත් යා කරමින් ගොඩනැඟෙන මහා හර්තාල් ව්‍යාපාරයකට…

ඥානසිරි කොත්තිගොඩ විසිනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කි‍රීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා. ඉන්පසු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පසුව මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්ණයට. දැන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඩනැගිල තිබෙන්නෙ. එමනිසා ජනාධිපතිකම ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම…

ජාතික ජන බලවේගයේ උද්ඝෝණයට එල්ල කළ පොලිස් ප්‍ර‍හාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ විරෝධය!

தேசிய மக்கள் படை பிரச்சாரத்தின் நோக்கம் போலீஸ் தாக்குதல் குறித்து ஸ்ரீ இலங்கையில் சோசலிஸ்ட் கட்சியின் எதிர்ப்பு27-02-2023

World Bank is no friend of working people or the planet

February 2, 2023 Policies facilitate the upward distribution of wealth, regardless of human and environmental cost by Pete Dolack Every so often, the World Bank puts out a paper that calls for better social protection or at least a somewhat better deal for working people. The public relations people there evidently believe we have very short memories. No, dear reader, the World Bank has not changed its function, nor have elephants begun to fly. Without any hint of irony, the World Bank’s latest attempt at selective amnesia is what it…

වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු! වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු!

ලංකා වෙළඳ සේවක සංගමයේ (CMU) 37 වෙනි නියෝජිත සම්මේලනය 2023 පෙබරවාරි 17 යෝජනා පූර්විකාව අප සංගමයේ 37 වෙනි සම්මේලනය පැවැත්වෙන්නේ, 1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින අප ඉතිහාසයේ පෙර නොවූ විරූ කාලයකදීයි. මේ රටේ සාමාන්‍ය, වැඩකරන ජනතාවගේ ජීවිත අනතුරේ බව අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ මූලික මානව හිමිකම් රජයේ ප්‍රහාරයට දිගින් දිගටම ලක්ව ඇතිවා පමණක් නොව, ශිෂ්ට වැටුපක් උපයා ගැනීමට, අභිමානවත් ජීවිතයක් ගත කිරීමට සහ තම පවුල්වල මූලික අවශ්‍යතා සපයා ගැනීමට ඇති හැකියාව ද පිහි තුඩ අග රැඳී ඇත. එබැවින් අපි අපගේ සම්මේලනය මූලික ප්‍රශ්න දෙකකින් ආරම්භ කරමු:…

අනුර-ටිල්වින් : දැන් ඉතින් “ගිටාරයත් අතට ගෙන චිලියේ වික්ටර් හාරා මෙන් වීදි බහිමු”?

ඥානසිරි කොත්තිගොඩ විසිනි “මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න  තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමානයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය.”  හදවත කීරි ගැහෙන කතාවක ඉහත උපුටා ගැනිම කළේ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක, අනුර කුමාර දිසානායක “විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය” වෙනුවෙන් මහරගම දී පැවැත් වූ දේශනයකින්. කදුළු වැගිරෙන, හදවත…

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

Republished From: https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%91%e0%b7%83/ හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පැවසූ ආකාරයට බංකොළොත් වූ අප එම උත්සවය උත්කර්ෂවත් ආකාරයට නොපැවැත් වූයේ නම් එය ලෝක නින්දාවකි. තවත් වරක ඔහු පැවසුවේ ණයට ගත් දශ ලක්ෂ දෙසීයක් වැය කර පවත්වන මෙම උත්සවය අනාගතය සඳහා කරන ආයෝජනයකි. කෙසේ වුවත් මෙම සමරුවේ විශේෂ ලක්ෂණය වූයේ මින් පෙර කිසි දිනක නොවු ආකාරයේ විරෝධතාවයක් රට පුරා පැවතීමය. ආණ්ඩුවේ සහාය ලත්…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?

ඥානසිරි කොත්තිගොඩ විසිනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඊනියා සර්ව පාක්ෂික හමුවේදී තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස නියත විවරණ ලබා ගත්තේ. ඊනියා සමුළුවේදී හෙතෙම මෙහෙම කියනව.  “මේ රට බෙදීමට මම සූදානම් නෑ . අපි කවුරුත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන් ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක් වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවානම් දමිළ, මුස්ලිම්,…

සෝවියට් සංගමය බිඳවැටීම…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ…