Uncategorized

ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම

ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම

By Jaya Pathmapani on June 24, 2024 1. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කරගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙනමැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමිකධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු ආවේණික දෝෂවලින් සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනය විකෘත වී තිබේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා අභිලාෂ නියෝජන. නොවන බව අත්දැකීමෙන් ම දන්නා නිසා මහජනයා තුල සැලකිය යුතු දේශපාලන විසංයෝජනයක් ඇතිව තිබේ. එනිසා හැම මැතිවරණයක්මෙන්ම මේමැතිවරණය ද ඔවුන් වැඩි වසයෙන් යොදා ගන්නේ ම දැන් සිටින පාලන කල්ලියෙන් මිදීම කිසියම් අස්වැසිල්ලක් ගෙන එ්මට හේතු වනු ඇතැ’යි යන උද්යෝගිමත් බලාපොරොත්තුවෙනි.  එහෙත් මේ මැතිවරණය වඩාත් විශේෂිත වන්නේ එය පවත්වන්නේ නිදහස ලැබීමෙන් පසුව ලංකාවේ ඇතිවූ විශාලතම දේශපාලන සංසිද්ධිය වන ‘අරගලයෙන්’ උද්දීපනය වූ බලාපොරොත්තු ද සමගවන බැවිනි. ජනාධිපතිවරණයක දී බහුතර ඡන්දයෙන් පත් ව සිය බලාපොරොත්තු සුන් කර දැමූ ජනාධිපතිවරයෙකු පන්නා දැමීමට පෙර නොවූ විරූ අන්දමින් මහ පාරට බට මහජනතාවගේ ඒකමතික ඉල්ලීම වූයේ ‘මේ ඇති, පවතින ක්‍රමය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් චේන්ජ් ‘කළ යුතුය’ යන්නයි. එය කිසිසේත් ම නො සලකා හැරිය යුතු ඉල්ලීමක් නොවේ. මන්ද ප්‍රතිෂ්ඨාපිත කළ නොහැකි තරම් හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණ්‍ය ව ඇති…
Read More
3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

Jaya Pathmapani May 19 බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේ දේශපාලනය වෙනුවට ‘යුක්තිය අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරී මහජන දේශපාලනයක්’ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීමෙනි. ඒ වැඩපිළිවෙළ තුළ දේශපාලනය පමණක් නො ව නවලිබරල්වාදී ආර්ථික සුසමාදර්ශයෙන් මිදීම ද ඒ සමඟ සාකච්ඡා කළ යුතු ය. මන්ද ඒ දෙක ම අන්‍යෝන්‍ය වසයෙන් ප්‍රතිපෝෂණය වන ප්‍රත්‍යවර්ත්‍ය ප්‍රතික්‍රියාවල…
Read More
ඉදිරියට එන ජන සංහාරය

ඉදිරියට එන ජන සංහාරය

Sai Englert ගාසා තීරයේදී ඊශ්‍රායලය ජන සංහාරයක් කිරීමට සූදානම් වෙමින් සිටී. එය එසේ කරන්නේ නිහඬව නොවේ. එය සෑම දිනකම එහි අභිප්‍රාය පුනරුච්චාරණය කරමින්, එය සිය වචනයෙන් සහ ක්‍රියාවෙන් ලෝකයට ප්‍රකාශ කරයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ගාසා තීරයේ සිටින අයව විස්තර කළේ 'මිනිස් සතුන්' ලෙසයි. ඊශ්‍රායලය අවහිර කරන ලද මුළු තීරයටම ජලය, ඉන්ධන, විදුලිය සහ ආහාර කපා හරින බව ප්‍රකාශ කළේය. Likud නිලධාරීන් න්‍යෂ්ටික ප්‍රහාර මෙන්ම දෙවන Nakba ද ඉල්ලා ඇත. ඊශ්‍රායලයේ ජනාධිපති, Isaac Herzog, සිවිල් වැසියන් සහ සටන්කාමීන් අතර වෙනස ප්‍රතික්ෂේප කරමින්, 'එහි වගකිව යුතු සමස්ත ජාතියක්' බව ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල හමුදා නිලධාරීන් පැහැදිලි කර ඇත්තේ ඔවුන්ගේ අරමුන…
Read More

‘How Stalin-Bucharin Destroyed the Chinese Revolution: An Appeal to all the Comrades of the Chinese Communist Party’ by Chen Duxiu, 1929.

Originally From: https://revolutionsnewsstand.com/2022/12/06/how-stalin-bucharin-destroyed-the-chinese-revolution-an-appeal-to-all-the-comrades-of-the-chinese-communist-party-by-chen-duxiu-1929/ “Guangzhou Uprising” by He Kongde and Zheng Hongliu An important document in the history of Chinese Communism. Chen Duxiu, founder and General Secretary of the Communist Party of China from 1921-1928, looks back at the last years of failure and bloodshed (the alliance with the KMT, the KMT massacres in Shanghai, the repressed Guangzhou Uprising, etc), and regrets his role in carrying out the Comintern, then led by Bukharin, mandate during the revolutionary crises of the 1920s. Written shortly after Chen was expelled from the party and the Comintern for ‘Trotskyism’ and published over five issues of…
Read More
විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය

Republished From: https://thathu.com/2022/10/11/විවිධත්වය-සමානාත්මතාවය/ ඔක්තෝබර් 11, 2022 Diversity, Equity and Inclusion(DEI) විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය (DEI) යනු විවිධ වයස්වල පුද්ගලයින්, විවිධ ජාතීන් සහ වාර්ගිකයන්, විවිධ හැකියාවන් මෙන්ම ආබාධිතයන්, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම්, සංස්කෘතීන් සහ ලිංගිකත්වය ඇතුළු විවිධ පුද්ගලයින්ගේ නියෝජනය මෙන්ම සහභාගීත්වය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි. විවිධ පසුබිම්, විවිධ අත්දැකීම්, විවිධ කුසලතා සහ ප්‍රවීණත්වය ඇති පුද්ගලයින් ද මෙයින් ආවරණය වෙයි. විවිධත්වය යනු කුමක්ද? විවිධත්වය යන්නට එක් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු තවත් කණ්ඩායමකින් හෝ පුද්ගලයෙකුගෙන් වෙනස් කර දැක්වෙන විවිධ ලක්ෂණ ඇතුළුව මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන සියලු ආකාර ඇතුළත් වේ. විවිධත්වය යන්නට  ඇතුළත්වන කාරණා අතර: ·         ජාතිය සහ වාර්ගිකත්වය(Race and ethnicity)…
Read More
மக்கள்இறைறமயும் மக்கள் சறைகளும்

மக்கள்இறைறமயும் மக்கள் சறைகளும்

2022 ஆம்ஆண் டு ஒக்ட ோபர்2 ஆம் திகதி அன்று யோழ்ப்போணத்தில் நட பபற்றரோஜனி திரோணகமவின் 33வது நிடனவுக்கூ ் த்தில் ஏகமனதோகஏற்றுக்பகோள்ளப்ப ் ‌பிரக னம்.ஜனநோயகம் என் பது மக்கள் இடறயோண் டமயில் பபோதிந்துள்ளது. ஜனநோயகஆ ்சி மக்களின் இடறயோண் டமடய முன்னிறுத்துகிறது. ஆனோல் தற்டபோடதயபபோருளோதோர மற்றும்அரசியல் பநருக்கடி நோ ்டில்உள்ள பிரதிநிதித்துவவடிவங்களின் ஊ ோக இ ம்பபறும்ஆ ்சியில் மக்களின் இடறயோண் டமஎவ்வோறு பெயற்படுகிறது என் பது குறித்துப்பல‌டகள்விகடளத்டதோற்றுவித்துள்ளது. மக்கள் தங்கள் இடறயோண் டமடய மீளவும் தமதோக்கி,எல்டலோருக்குமோன நியோயமோன, ெமத்துவமோன, ஜனநோயகமோன ஒருவோழ்க்டகடய டவண் டி நிற்கடவண் டும்.100 நோ ்களுக்கு நீ டித்த அறகலய-டபோரோ ் ம், மக்களி ம் இருக்கக்கூடிய‌பலத்டதயும், மக்கள் பவளிப்படுத்த‌டவண் டிய பலத்திடனயும்எடுத்துக்கோ ்டுகின் றது. மக்கள்ஆ ்சியின் படிநிடலப்படுத்தப்ப ்தன்டமக்கும், ஏற்றத்தோழ்வுகளுக்கும் ஓர்எதிர்விடனயிடன வழங்கக்கூடியவர்களோகவும், அடத டநரத்தில் ஏற்கனடவ இருக்கும் பிரதிநிதித்துவஆ ்சியடமப்பின் ஜனநோயக பெயற்போடுகளுக்கு துடணயோகவும், அவற்றிடனஆழப்படுத்துவதற்கோன‌ெக்தியோகவும் மோற டவண்…
Read More
“People’s Sovereignty and People’s Council”

“People’s Sovereignty and People’s Council”

A declaration unanimously adopted at the Commemoration of Rajani Thiranagama’s 33rd Death  Anniversary held in Jaffna on 2 October, 2022.   Democracy is enshrined in People’s Sovereignty. Democratic governance upholds people’s  sovereignty. But the current economic and political crisis has raised questions about the  exercise of people’s sovereignty in the representative forms of governance in the country.  People need to claim ownership of their sovereign rights, of a just, equal and democratic life for  themselves.  The 100 days of Aragalaya-Poraattam has demonstrated the power that people have and need  to exercise. People become a power that acts both as a counter…
Read More
ஒழுக்கக்கேடான, துரோக அமைப்பை ஒட்டுமொத்தமாக மாற்றுவோம்!

ஒழுக்கக்கேடான, துரோக அமைப்பை ஒட்டுமொத்தமாக மாற்றுவோம்!

By Raju Prabath Lankaloka நாடாளுமன்ற உறுப்பினர்களின் வாக்குகளால் ரணில் விக்கிரமசிங்க ஜனாதிபதியாகத் தெரிவு செய்யப்பட்டுள்ளார். கடந்த ஜூலை மாதம் 9ஆம் திகதி கோத்தபாய ராஜபக்சவை மக்களால் வெளியேற்றியதன் காரணமாக அந்த பதவி வெற்றிடமானது. ரணில் விக்கிரமசிங்க, ராஜபக்சவைப் போலவே மக்களால் வெறுக்கப்பட்டவர். கடந்த ஜனாதிபதி தேர்தலில் போட்டியிடும் வாய்ப்பு கூட அவருக்கு கிடைக்கவில்லை. அவர் மக்களால் நிராகரிக்கப்பட்டதால், அவர் போட்டியிட்ட மாவட்டத்திலோ அல்லது இலங்கையின் வேறு எந்த மாவட்டத்திலோ ஒரு ஆசனத்தில் வெற்றி பெற முடியவில்லை. 2020 பொதுத் தேர்தலில் அவரது கட்சி இலங்கையில் 2.15% வாக்குகளை மட்டுமே பெற முடியும். அப்படிப்பட்ட ஒருவரை நாட்டின் அதிபராகத் தேர்ந்தெடுப்பது அவர்கள் பேசும் ஜனநாயகத்தின் தன்மையைக் காட்டுகிறது. அவர்களின் ஜனநாயகம் மக்களின் விருப்பம் அல்ல. அவர்களின் ஜனநாயகம் என்பது ஆளும் வர்க்கம் மற்றும் அவர்கள் பிரதிநிதித்துவப்படுத்தும் ஆளும் உயரடுக்கின் விருப்பம். அதுதான் இன்று நடந்தது என்பது தெளிவாகிறது. ஆரம்பம் முதலே ரணில்…
Read More
Let’s change the immoral, treacherous system as a whole!

Let’s change the immoral, treacherous system as a whole!

By Raja Prabath Lankaloka Ranil Wickramasinghe has now been elected as the succeeding president by the votes of the members of parliament as the position got vacant due to the ouster of Gotabhaya Rajapaksa by the people on July 9. Ranil Wickramasinghe is as hated by the people as the Rajapakshas. He did not even get a chance to contest the last presidential election. He was so rejected by the people that he could not win a seat from the district he contested, or from any other district in Sri Lanka. His party could get only 2.15% of the votes…
Read More
අරගලයට තවත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත..

අරගලයට තවත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත..

Originally From: https://vivaranalk.com/අරගලයට-තවත්-අභියෝගවලට-මු/ විධායක ජනාධිපති තනතුර අත් නොහැරිය ද ගෝඨා ගමත් රටත් හැර අතීතයේ ශ්‍රී ලංකාවත් සමග සමීප සබඳතා තිබුණු මාලදිවයිනට පලා ගියේය. කලින් පුරවැසි භාවය ලබා දුන් ඇමරිකාව දැන් ඔහුට වීසා හෝ ලබා දීමට සූදානම් නැත. අවසානයේ දී මුස්ලිම් රටකට අයත් ගුවන් යානයකින් මුස්ලිම් රටකට සිදු විය. මෙහිදී මුස්ලිම් යන්න විශේෂයෙන් අවධාරණය කෙළේ ඔහු සිංහල බෞද්ධකම පලිහක් කර ගත් ජාතිවාදී නායකයෙකු වූ නිසාය. අවසානයේ දී ඔහු පරිභව කළ, නොසලකා සිටි මුස්ලිම් රටක පිහිට පැතීම සැබැවින්ම දෛවයේ සරදමකි. අන්තවාදී ජාතිවාදීන්ගේ උරුමය එයයි. ගෝඨා රටින් පැන ගියේ ජාතික දේශපාලනයට තවත් පිළිකා කාරක එන්නතක් ලබා දීමෙනි. ඒ කිසිම ආකාරයේ ජනවරමක් නැති, රට…
Read More