Month: January 2023

සෝවියට් සංගමය බිඳවැටීම…

සෝවියට් සංගමය බිඳවැටීම…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා කතා කතා කළහ. එතැන්…
Read More
வசந்தவிடமிருந்து மக்களுக்கு ஒரு கடிதம் !

வசந்தவிடமிருந்து மக்களுக்கு ஒரு கடிதம் !

அன்புள்ள தாய்,தந்தயரே சகோதர சகோதரிகளே !  2022 முடிந்து ஒரு புதிய ஆண்டு உதயமாகியுள்ளது . உண்மையான பயங்கரவாதிகள் சுதந்திரமாக இருக்கும்போது, பொருளாதாரக் குற்றங்களைச் செய்து, மக்களைக் கொன்று, கொலைக் கலாச்சாரத்தைப் பேணிய உண்மையான பயங்கரவாதிகளின் முகத்திரையை கிழித்ததற்காக நான் 140 நாட்களாக சிறையிலடைக்க பட்டுள்ளேன் . நான் மட்டுமல்ல,  வளமான சமுதாயத்திற்காகப் போராடியவர்களும், பொருளாதாரம் மற்றும் அரசியல் அமைப்பில் மாற்றத்தைக் கோரி போராடியவர்களும் சிறையில் இருக்கிறார்கள். இன்னும் பலர் சிறையில் அடைக்கப்படாவிட்டாலும், அரசாங்கத்தின் அடக்குமுறையினால் அவர்கள் தமது அன்றாட நடவடிக்கைகளை சாதாரணமாகச் செய்வதற்கு சுதந்திரம் இல்லாத நிலையே உள்ளது  என்பதை நான் அறிவேன். சுவரில் இருந்து கலெண்டரை அகற்றுவது போல் 2022 ஆம் ஆண்டை வரலாற்றில் இருந்து அகற்ற முடியாது. ஏனென்றால் நாங்கள் கற்றுக்கொண்ட வருடம் அது. மக்கள் சக்தியைப் பற்றி மக்கள் கற்றுக்கொண்ட ஆண்டு. முடியாது என்று எண்ணிய, முடியாது என்று சொன்னப் பல காரியங்களை மக்களின் ஒற்றுமை…
Read More
A message from Wasantha to the people!

A message from Wasantha to the people!

Dear Mother, Father, Brother, Sister, 2022 is over, and a new year has dawned. It is the 140th day that I have been in prison for labelling terrorists who committed economic crimes, killed people and maintained a murderous culture while the real terrorists were free. Not only me but there are also other people in prison who fought for a better society and demanded economic and political change. I know that even if many people are not imprisoned due to the repression of the government, they do not have the freedom to do their daily activities normally. We cannot remove…
Read More
<strong>2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!</strong>

2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපු, ආර්ථික - දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළෙ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා.  බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්ද. ජනතාව ජනතාවගෙ බලය ගැන ඉගෙනගත්ත අවුරුද්ද. කරන්න බෑ කියල හිතපු, කරන්න…
Read More