Blog

ජාතික ජන බලවේගයේ උද්ඝෝණයට එල්ල කළ පොලිස් ප්‍ර‍හාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ විරෝධය!

ජාතික ජන බලවේගයේ උද්ඝෝණයට එල්ල කළ පොලිස් ප්‍ර‍හාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ විරෝධය!

தேசிய மக்கள் படை பிரச்சாரத்தின் நோக்கம் போலீஸ் தாக்குதல் குறித்து ஸ்ரீ இலங்கையில் சோசலிஸ்ட் கட்சியின் எதிர்ப்பு27-02-2023
Read More
වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු! වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු!

වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු! වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු!

ලංකා වෙළඳ සේවක සංගමයේ (CMU) 37 වෙනි නියෝජිත සම්මේලනය 2023 පෙබරවාරි 17 යෝජනා වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු! අපේ සංගමය ගොඩ නගමු! වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු! පූර්විකාව අප සංගමයේ 37 වෙනි සම්මේලනය පැවැත්වෙන්නේ, 1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින අප ඉතිහාසයේ පෙර නොවූ විරූ කාලයකදීයි. මේ රටේ සාමාන්‍ය, වැඩකරන ජනතාවගේ ජීවිත අනතුරේ බව අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ මූලික මානව හිමිකම් රජයේ ප්‍රහාරයට දිගින් දිගටම ලක්ව ඇතිවා පමණක් නොව, ශිෂ්ට වැටුපක් උපයා ගැනීමට, අභිමානවත් ජීවිතයක් ගත කිරීමට සහ තම පවුල්වල මූලික අවශ්‍යතා සපයා ගැනීමට ඇති හැකියාව ද පිහි තුඩ අග රැඳී ඇත.…
Read More
අනුර-ටිල්වින් : දැන් ඉතින් “ගිටාරයත් අතට ගෙන චිලියේ වික්ටර් හාරා මෙන් වීදි බහිමු”?

අනුර-ටිල්වින් : දැන් ඉතින් “ගිටාරයත් අතට ගෙන චිලියේ වික්ටර් හාරා මෙන් වීදි බහිමු”?

ඥානසිරි කොත්තිගොඩ විසිනි "මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න  තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමානයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය."  හදවත කීරි ගැහෙන කතාවක ඉහත උපුටා ගැනිම කළේ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක, අනුර කුමාර දිසානායක "විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය" වෙනුවෙන් මහරගම දී පැවැත් වූ දේශනයකින්. කදුළු වැගිරෙන, හදවත විලාප දෙන මේ මුළු කතාව ඇතුළේ හාස්‍යයත් ඒ වගේම ලොමු…
Read More
මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

Republished From: https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%91%e0%b7%83/ Mahinda Hattaka Mahinda Hattaka Post published:February 6, 2023 හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පැවසූ ආකාරයට බංකොළොත් වූ අප එම උත්සවය උත්කර්ෂවත් ආකාරයට නොපැවැත් වූයේ නම් එය ලෝක නින්දාවකි. තවත් වරක ඔහු පැවසුවේ ණයට ගත් දශ ලක්ෂ දෙසීයක් වැය කර පවත්වන මෙම උත්සවය අනාගතය සඳහා කරන ආයෝජනයකි. කෙසේ වුවත් මෙම සමරුවේ විශේෂ ලක්ෂණය වූයේ මින් පෙර කිසි දිනක නොවු ආකාරයේ විරෝධතාවයක් රට පුරා පැවතීමය. ආණ්ඩුවේ සහාය ලත් මැර ප‍්‍රහාරයෙන්…
Read More
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?

ඥානසිරි කොත්තිගොඩ විසිනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  "සර්ව පාක්ෂික සමුළුව" ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඊනියා සර්ව පාක්ෂික හමුවේදී තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස නියත විවරණ ලබා ගත්තේ. ඊනියා සමුළුවේදී හෙතෙම මෙහෙම කියනව.  "මේ රට බෙදීමට මම සූදානම් නෑ . අපි කවුරුත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන් ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක් වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවානම් දමිළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු ලංකාවේ අනෙක් කණ්ඩායම් සමඟත් එකට ජිවත්විය යුතුයි" යි…
Read More
සෝවියට් සංගමය බිඳවැටීම…

සෝවියට් සංගමය බිඳවැටීම…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා කතා කතා කළහ. එතැන්…
Read More
வசந்தவிடமிருந்து மக்களுக்கு ஒரு கடிதம் !

வசந்தவிடமிருந்து மக்களுக்கு ஒரு கடிதம் !

அன்புள்ள தாய்,தந்தயரே சகோதர சகோதரிகளே !  2022 முடிந்து ஒரு புதிய ஆண்டு உதயமாகியுள்ளது . உண்மையான பயங்கரவாதிகள் சுதந்திரமாக இருக்கும்போது, பொருளாதாரக் குற்றங்களைச் செய்து, மக்களைக் கொன்று, கொலைக் கலாச்சாரத்தைப் பேணிய உண்மையான பயங்கரவாதிகளின் முகத்திரையை கிழித்ததற்காக நான் 140 நாட்களாக சிறையிலடைக்க பட்டுள்ளேன் . நான் மட்டுமல்ல,  வளமான சமுதாயத்திற்காகப் போராடியவர்களும், பொருளாதாரம் மற்றும் அரசியல் அமைப்பில் மாற்றத்தைக் கோரி போராடியவர்களும் சிறையில் இருக்கிறார்கள். இன்னும் பலர் சிறையில் அடைக்கப்படாவிட்டாலும், அரசாங்கத்தின் அடக்குமுறையினால் அவர்கள் தமது அன்றாட நடவடிக்கைகளை சாதாரணமாகச் செய்வதற்கு சுதந்திரம் இல்லாத நிலையே உள்ளது  என்பதை நான் அறிவேன். சுவரில் இருந்து கலெண்டரை அகற்றுவது போல் 2022 ஆம் ஆண்டை வரலாற்றில் இருந்து அகற்ற முடியாது. ஏனென்றால் நாங்கள் கற்றுக்கொண்ட வருடம் அது. மக்கள் சக்தியைப் பற்றி மக்கள் கற்றுக்கொண்ட ஆண்டு. முடியாது என்று எண்ணிய, முடியாது என்று சொன்னப் பல காரியங்களை மக்களின் ஒற்றுமை…
Read More
<strong>2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!</strong>

2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපු, ආර්ථික - දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළෙ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා.  බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්ද. ජනතාව ජනතාවගෙ බලය ගැන ඉගෙනගත්ත අවුරුද්ද. කරන්න බෑ කියල හිතපු, කරන්න…
Read More

‘How Stalin-Bucharin Destroyed the Chinese Revolution: An Appeal to all the Comrades of the Chinese Communist Party’ by Chen Duxiu, 1929.

Originally From: https://revolutionsnewsstand.com/2022/12/06/how-stalin-bucharin-destroyed-the-chinese-revolution-an-appeal-to-all-the-comrades-of-the-chinese-communist-party-by-chen-duxiu-1929/ “Guangzhou Uprising” by He Kongde and Zheng Hongliu An important document in the history of Chinese Communism. Chen Duxiu, founder and General Secretary of the Communist Party of China from 1921-1928, looks back at the last years of failure and bloodshed (the alliance with the KMT, the KMT massacres in Shanghai, the repressed Guangzhou Uprising, etc), and regrets his role in carrying out the Comintern, then led by Bukharin, mandate during the revolutionary crises of the 1920s. Written shortly after Chen was expelled from the party and the Comintern for ‘Trotskyism’ and published over five issues of…
Read More
ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය

ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි අගෝස්තු 28 දිනට මාක්ස්වාදයේ සම කතෘවරයෙකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ජන්ම සංවත්සරය යෙදී ඇත. ඒ නිමිතිකොට, මාක්ස්වාදයේ අදහස් වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ලබා දුන් අමිල දායකත්වය පිළිබඳව නැවත විමසා බැලීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.මාක්ස්වාදය විසින් මාක්ස්ගේ නම දරා සිටින නමුදු, එංගල්ස් විසින් එයට ලබා දුන් වැදගත් දායකත්වය සහ මෙම දෙදෙනාගේ ජීවිත අතර පැවති ඓන්ද්‍රීය සම්බන්ධය අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය. දර්ශනය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, භාෂා විද්‍යාව සහ මිලිටරි විද්‍යාවන් වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් තිබූ විශ්වකෝෂ මනසක් එංගල්ස් සතුව තිබූ බවට සැකයක් නැත. මිලිටරි විද්‍යාවන්  පිළිබඳව ඔහුගේ දැනුම විසින් ඔහුට 'ජෙනරාල්' යන අන්වර්ථ…
Read More