Blog

ஸ்ரீலங்கா சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகியவற்றின் கூட்டு செய்தி அறிக்கை.

ஸ்ரீலங்கா சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகியவற்றின் கூட்டு செய்தி அறிக்கை.

ஈஸ்டர் ஞாயிறு படுகொலை:உண்மையை வெளிக்கொணரக் கோரும்  பொதுமக்களின் போராட்டத்திற்கு ஆதரவளிப்போம்! கொழும்பு பேராயர் கர்தினால் மல்கோம் ரஞ்சித் அவர்கள், இன, மத பேதமின்றி,ஏப்ரல் 21 ஆம் திகதி வெள்ளிக்கிழமை கொழும்பிலிருந்து நீர்கொழும்புக்கு ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுடன் ஒன்றிணைந்து ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கான உண்மையும் நீதியும் கோரி வலுவான மனிதச் சங்கிலியை உருவாக்குமாறு இலங்கையின் அனைத்து குடிமக்களுக்கும்  அழைப்பு விடுத்துள்ளார்.  பேராயர் கர்தினால் மல்கம் ரஞ்சித்தின் இந்தக் கோரிக்கையை இலங்கை சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகிய நாங்கள் நிபந்தனையின்றி ஆதரிக்கிறோம். எமது நாட்டு மக்களின் எதிர்கால நல்வாழ்வுக்காக இந்த பொது ஆர்ப்பாட்டத்தில் கலந்துகொள்ளுமாறு இலங்கையின் நீதியை விரும்பும், நேர்மையான மற்றும் நியாயமான குடிமக்கள் அனைவரையும் அழைக்கிறோம். இலங்கையில் ஈஸ்டர் ஞாயிறு படுகொலைகள் நடைபெற்று 4 வருடங்கள் கடந்துள்ள போதிலும், அந்த படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கும் அவர்களது குடும்பங்களுக்கும் நீதி வழங்க இலங்கையின் ஆட்சியாளர்கள் தவறியுள்ளனர். மாறாக, இந்த தாக்குதலுக்கு காரணமான உண்மையான குற்றவாளிகளை…
Read More
පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!

පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය සහ ආසියානු කොමියුනය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී…
Read More
වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී නිදහස් වීමෙන් අනතුරුව ජනතා සංගමයේ නායකයෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත විය. ‘89 දකුණේ සිංහල තරුණ කැරැල්ලේ දී  ද්‍රෝහියෙකු ලෙස සළකු වසන්ත දිසානායකට මරණීය තර්ජන එල්ල වුවද දිවි ගලවා ගැනීමට සමත් වූ ඔහු මෑත කාලීනව  “ජාතික ජන බලවේගය“ බිහිකිරීමට මුල්වී පසුව මතවාදීමය හේතුමත ඉන් ඉවත් විය. මේ ඉකුත් දශක පහේ උතුරේත්,  දකුණේත් පැන නැගුනු ජනතා අරගල සහ මෑතක පැන නැගුනු “ගෝල්ෆේස් අරගලය“ පිළිබඳව ඔහුගේ කියවීමයි..  71 සහ 88/89 දකුණේ සිංහල තරුණයන්ගේ…
Read More
ග්‍රීසියේ වහලුන් වෙනුවෙන් ස්පාටකස් කළා වගේ මනුෂ්‍යත්වය නූතන වහල් භාවයෙන් ගලවා ගන්න කරන උදාර සටනක් අවශ්‍යයි!

ග්‍රීසියේ වහලුන් වෙනුවෙන් ස්පාටකස් කළා වගේ මනුෂ්‍යත්වය නූතන වහල් භාවයෙන් ගලවා ගන්න කරන උදාර සටනක් අවශ්‍යයි!

ඥානසිරි කොත්තිගොඩ විසිනි රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල නියතයක් නැහැ. නමුත් සිය‍යට අසූවක් වගේ සිදුවෙලා තිබෙන්නෙ පළමුව ආර්ථිකය ගොඩනැගීම. ඒ වගේම අපට පෙනෙනව ආර්ථික දියුණුවෙන් පස්සෙ ඇතිවන සමාජ ආකල්ප, සමාජ සංවර්ධනය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමනට, සාමූහිකත්ව‍යට රුකුලක් වෙලා තිබෙනව කියල. එහෙම වෙන්න හේතුව මොකක්ද?  කෑම්බීම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ලෙස පිළිගැනෙන මේ කාරණා රටක ආර්ථික දියුණුවත් එක්ක හැම දෙනෙකුටම ලැබෙනව. එවැනි සමාජයක් තුළ ගොඩනැගෙන නිදහස් මනුෂ්‍යයාට ආදරය, සාමූහිකත්වය, නිදහස් සංකල්ප, ආකල්ප…
Read More
චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!!

චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!!

චාල්ස් දයානන්ද විසිනි චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!! ළමාචිත්‍ර යනු ඉගැන්විය යුතු පුහුණු කලයුතු විෂයක් නොව ලමයා තුලින් නිතැතින්ම මතුවන ආත්ම ප්‍රකාශනයට දී ඇති නමයි. ඒ තුළ ඇත්තේ දරුවාගේ චිත්තාභ්‍යන්තරයෙන් පැන නගින අව්‍යාජ ප්‍රකාශනයයි .එය අතිශය නිදහස්‍ ය.නිවහල් ය.ළමාචිත්‍ර නම් විෂය බිහි වන්නේම මෙම හැඟීම් ප්‍රකාශනය ට ඉඩ ලබා දීම සඳහාය. ලංකාව තුළ මෙම විෂය රෝපනය කල විශිෂ්ඨ මිනිසා වන්නේ 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියෙක් වන බීලිං මහතාය .එවකට ඔහු චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය .ඔහු මෙය හැඳින්වූයේ .." හැඟීම් වැමෑරීම " ලෙසයි .ඔහුගේ මුවග නිතර තිබූවැකියක් වූයේ "..Let them vomiting their feelings .."…
Read More
ජුන්ටාවක් විසින් රට අගාධයකට තල්ලු කරගෙන යද්දී…සියල්ලන් බයිඩන්ගේ ලංකාණ්ඩුවත් එක්ක දීගකමින් ඉන්නෙ.

ජුන්ටාවක් විසින් රට අගාධයකට තල්ලු කරගෙන යද්දී…සියල්ලන් බයිඩන්ගේ ලංකාණ්ඩුවත් එක්ක දීගකමින් ඉන්නෙ.

ඥානසිරි කොත්තිගොඩ විසිනි  "තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. විරුද්ධවාදියාට කතා කරන්න අයිතිය නැති කිරීම කියන්නෙ මාක්ස්වාදී ප්‍රවණතාවයක් වුනු woke සංස්කෘතියෙ වැඩක්." යි කියල රනිල් - රාජපක්ෂ ජුන්ටා පෙරහැරේ එක් කසකාරයෙක්වන චින්තන ධර්මදාස කියන ලිබරල්වාදියා ලියල තිබුණ. ධර්මදාස මෙහෙම ලිව්වත් woke සංස්කෘතිය කියන්නෙ මොකක්ද? ඒක මාක්ස්වාදී ප්‍රවනතාවක් වෙන්නෙ කොහොමද? කියන එක පැහැඳිලි කිරීමක් කර නැහැ. ඒක සටකපටකමක්. නමුත් ධර්මදාස කසකරුවා ඉදිරියෙන් එනකොට අපි දැනගන්න ඕන පෙරහැර පස්සෙන් එනව කියල.  මොකක්ද මේ woke සංස්කෘතිය නැතිනම් woke  Culture කියන්නෙ. මේක 1960 ගණන්වල ඇමරිකානු කළු ජාතිකයන්ගෙන් ආරම්භ වුනු…
Read More
ළමයාට චිත්‍ර ඉගැන්වීමට පෙර ළමයාගෙන් ඉගෙන ගන්න ..!!

ළමයාට චිත්‍ර ඉගැන්වීමට පෙර ළමයාගෙන් ඉගෙන ගන්න ..!!

චාල්ස් දයානන්ද විසිනි ළමාචිත්‍ර යනු චිත්‍රම නොවේ..ළමයාගේ මුලු ජීවිතයමයි..!! ලොව සිටින සෑම ළමයෙක්ම අවුරුදු එක පසුවන විට චිත්‍ර අඳිති .එය සොබාදහම ලබා දී ඇති අපූරු දායාදයකි .කුරුටු ගෑමෙන් පටන් ගන්නා දරුවා තමාගේ මුලු ලෝකයම ,මුලු අධ්‍යාත්මයම සිතුවම් කරයි . එය නිසි ලෙස තේරුම් නොගන්නා දෙමාපියන් සිතන්නේ තමාගේ දරුවාට විශේෂ චිත්‍ර හැකියාවක් ඇති බවයි .එසේ සිතා චිත්‍ර පංති සොයමින් ඇවිද ලමයාගේ නිර්මාණ හැකියාව මරාදැමීම ට සුදුසු ගුරුවරයෙකු සොයාගෙන ඒ කාර්‍යය බාර දෙති.ඒ ළමයාගේ විශේෂ දක්ෂතාවයක් නොව පොදුවේ ලොව සියලු දරුවන්ගේ මානසික සංවර්ධනයේ හා චින්තන වර්ධනය සිදුවන අවදියකි . දරුවා තම ලොවට පිවිසෙන්නේ ළමාචිත්‍ර තුලිනි .මෙය චිත්‍ර පමණක් නොව ක්‍රියාකාරකම් රැසක එකතුවකි..මඩ…
Read More
විනාසයෙන් රට බේරා ගැනීමට නම්… උතුරත් දකුණත් යා කරමින් ගොඩනැඟෙන මහා හර්තාල් ව්‍යාපාරයකට…

විනාසයෙන් රට බේරා ගැනීමට නම්… උතුරත් දකුණත් යා කරමින් ගොඩනැඟෙන මහා හර්තාල් ව්‍යාපාරයකට…

ඥානසිරි කොත්තිගොඩ විසිනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කි‍රීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා. ඉන්පසු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පසුව මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්ණයට. දැන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඩනැගිල තිබෙන්නෙ. එමනිසා ජනාධිපතිකම ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම වෙනුවෙන් පසුගිය පෙබරවාරි 14 දා එලෙස පැමිණියේ ඉන්දු පැසිෆික් ආරක්ෂක…
Read More
ජාතික ජන බලවේගයේ උද්ඝෝණයට එල්ල කළ පොලිස් ප්‍ර‍හාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ විරෝධය!

ජාතික ජන බලවේගයේ උද්ඝෝණයට එල්ල කළ පොලිස් ප්‍ර‍හාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ විරෝධය!

தேசிய மக்கள் படை பிரச்சாரத்தின் நோக்கம் போலீஸ் தாக்குதல் குறித்து ஸ்ரீ இலங்கையில் சோசலிஸ்ட் கட்சியின் எதிர்ப்பு27-02-2023
Read More