ත්‍ර‍ස්ත විරෝධී පනත ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී පනතකි!

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමයේ ( CMU ) ප්‍රකාශය 2023 මාර්තු 17 වන දින රජය ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පතක් ගැසට් කරන ලදී. යෝජිත ත්‍රස්ත විරෝධී පනත 1979 කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනුවට ආදේශ කිරීමට අදහස් කරන අතර ඒහි භාවිතය සහ අපයෝජනය දේශීය හා ජාත්‍යන්තර හෙළා දැකීමට ලක්වී ඇත. සමස්තයක් ලෙස ගත් විට, ත්‍රස්ත විරෝධී පනත ඒමගින් ඉවත් කිරීමට උත්සාහ කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානකය. සම්පූර්ණ ප්‍රකාශය පහත පළවේ:

May Day 2023: Ceylon Mercantile, Industrial and General Workers’ Union

This year, the Executive Committee of the Union decided to celebrate May Day on our own, as an independent, working people’s organisation. The urgent need of the hour is to rebuild the CMU as a powerful, independent workers organisation that it once was. Our members are facing enormous difficulties due to the unprecedented economic crisis that has been brought about by the failure of successive governments, and large scale corruption. There has been a massive increase in the cost of living, while our real wages have declined alarmingly. Further, the…

2023 CMU මැයි දින සැමරුම

වැඩ කරන ජනතාවගේ ස්වාධීන වෘත්තීය සමිති සංවිධානයක් ලෙස ලංකා ‌වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සිය මූලස්ථානයේදී මෙවර මැයි දින සැමරුම පවත්වන ලද අතර සැමරුම් රැස්වීමෙන් අනතුරුව පෙළපාලියක්ද පවත්වන ලදී. මෙම මැයි දිනයේ තේමාවන් වූයේ: මෙතෙක් බලයට පත් ආණ්ඩු විසින් අනුගමනය කරනු ලැබූ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තීන් හේතුකොටගෙන ඇතිවූ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය අද දරුණු සෝදාපාලුවකට ලක්වී ඇත. මෙම අර්බුදයට මුහුණදීම සඳහා වැඩ කරන ජනතාවට සිය බලය ස්වාධීනව සංවිධානය කර ගැනීමෙන් තොරව ආණ්ඩු බලයට පොරකන පක්ෂ සංවිධානවල දේශපාලන නායකයන් හෝ න්‍යාය පත්‍රයන්…