ත්‍ර‍ස්ත විරෝධී පනත ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී පනතකි!

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමයේ ( CMU ) ප්‍රකාශය

2023 මාර්තු 17 වන දින රජය ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පතක් ගැසට් කරන ලදී. යෝජිත ත්‍රස්ත විරෝධී පනත 1979 කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනුවට ආදේශ කිරීමට අදහස් කරන අතර ඒහි භාවිතය සහ අපයෝජනය දේශීය හා ජාත්‍යන්තර හෙළා දැකීමට ලක්වී ඇත. සමස්තයක් ලෙස ගත් විට, ත්‍රස්ත විරෝධී පනත ඒමගින් ඉවත් කිරීමට උත්සාහ කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානකය.

සම්පූර්ණ ප්‍රකාශය පහත පළවේ: