Day: April 20, 2023

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී!

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී!

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රකාශය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී! කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින්, “අප්‍රේල් 21 සිකුරාදා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව ශක්තිමත් මිනිස් දාමයක් නිර්මාණය කිරීම සඳහා පුරවැසියන් වෙත කරන ලද ඉල්ලීම”ට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) සිය සහයෝගය ප්‍රකාශ කර සිටී. පුද්ගලයන් 272 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාව පුරා පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වල රැස්ව සිටි පවුල්වලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවලට වසර…
Read More