Seven years ago, on 14 August 2013, the Egyptian army stormed a sit-in at Cairo’s Rabaa square and slaughtered more than 1,000 people who were protesting against the removal of the country’s first democratically elected President, Mohamed Morsi. Members of the Muslim Brotherhood and the Egyptian opposition had been demonstrating outside the Rabaa Al-Adawiya Mosque in Cairo for 47 days when security forces attacked at around 6am on 14 August 2013. Security forces shot indiscriminately into the crowd, set fire to the tents people had gathered in and threw tear…
Day: August 13, 2023
“Let’s celebrate life, not death” ~ Kethesh Loganathan
By Santhuhkumar Pararajasingham
மலையஹம் 200ஐ அங்கீகரிப்பது மற்றும் ஈடுசெய்யும் நடவடிக்கைக்கான அறிக்கை
August 11, 2023
ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?
ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි. ඥානසිරි කොත්තිගොඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා “සර්ව පාක්ෂික” නමින් සමුළුවක් පැවැත්වුවා. “සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්” පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ බව තමයි ප්‍රකාශයට පත් වුනේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සමුළුවේ මුඛ්‍ය තේමාව බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියල තිබුණ. රනිල්ටත් මතක නැති හැටි! පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් කැඳවමින් කරපු මෙම සමුළුව “සර්ව…