Day: February 6, 2023

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

Republished From: https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%91%e0%b7%83/ Mahinda Hattaka Mahinda Hattaka Post published:February 6, 2023 හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පැවසූ ආකාරයට බංකොළොත් වූ අප එම උත්සවය උත්කර්ෂවත් ආකාරයට නොපැවැත් වූයේ නම් එය ලෝක නින්දාවකි. තවත් වරක ඔහු පැවසුවේ ණයට ගත් දශ ලක්ෂ දෙසීයක් වැය කර පවත්වන මෙම උත්සවය අනාගතය සඳහා කරන ආයෝජනයකි. කෙසේ වුවත් මෙම සමරුවේ විශේෂ ලක්ෂණය වූයේ මින් පෙර කිසි දිනක නොවු ආකාරයේ විරෝධතාවයක් රට පුරා පැවතීමය. ආණ්ඩුවේ සහාය ලත් මැර ප‍්‍රහාරයෙන්…
Read More