Day: October 13, 2022

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය

Republished From: https://thathu.com/2022/10/11/විවිධත්වය-සමානාත්මතාවය/ ඔක්තෝබර් 11, 2022 Diversity, Equity and Inclusion(DEI) විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය (DEI) යනු විවිධ වයස්වල පුද්ගලයින්, විවිධ ජාතීන් සහ වාර්ගිකයන්, විවිධ හැකියාවන් මෙන්ම ආබාධිතයන්, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම්, සංස්කෘතීන් සහ ලිංගිකත්වය ඇතුළු විවිධ පුද්ගලයින්ගේ නියෝජනය මෙන්ම සහභාගීත්වය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි. විවිධ පසුබිම්, විවිධ අත්දැකීම්, විවිධ කුසලතා සහ ප්‍රවීණත්වය ඇති පුද්ගලයින් ද මෙයින් ආවරණය වෙයි. විවිධත්වය යනු කුමක්ද? විවිධත්වය යන්නට එක් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු තවත් කණ්ඩායමකින් හෝ පුද්ගලයෙකුගෙන් වෙනස් කර දැක්වෙන විවිධ ලක්ෂණ ඇතුළුව මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන සියලු ආකාර ඇතුළත් වේ. විවිධත්වය යන්නට  ඇතුළත්වන කාරණා අතර: ·         ජාතිය සහ වාර්ගිකත්වය(Race and ethnicity)…
Read More