Day: July 20, 2022

අරගලයට තවත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත..

අරගලයට තවත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත..

Originally From: https://vivaranalk.com/අරගලයට-තවත්-අභියෝගවලට-මු/ විධායක ජනාධිපති තනතුර අත් නොහැරිය ද ගෝඨා ගමත් රටත් හැර අතීතයේ ශ්‍රී ලංකාවත් සමග සමීප සබඳතා තිබුණු මාලදිවයිනට පලා ගියේය. කලින් පුරවැසි භාවය ලබා දුන් ඇමරිකාව දැන් ඔහුට වීසා හෝ ලබා දීමට සූදානම් නැත. අවසානයේ දී මුස්ලිම් රටකට අයත් ගුවන් යානයකින් මුස්ලිම් රටකට සිදු විය. මෙහිදී මුස්ලිම් යන්න විශේෂයෙන් අවධාරණය කෙළේ ඔහු සිංහල බෞද්ධකම පලිහක් කර ගත් ජාතිවාදී නායකයෙකු වූ නිසාය. අවසානයේ දී ඔහු පරිභව කළ, නොසලකා සිටි මුස්ලිම් රටක පිහිට පැතීම සැබැවින්ම දෛවයේ සරදමකි. අන්තවාදී ජාතිවාදීන්ගේ උරුමය එයයි. ගෝඨා රටින් පැන ගියේ ජාතික දේශපාලනයට තවත් පිළිකා කාරක එන්නතක් ලබා දීමෙනි. ඒ කිසිම ආකාරයේ ජනවරමක් නැති, රට…
Read More