SRI LANKA: 22nd Amendment Bill – Fundamentals are wrong

July 04, 2022 An Article by the Asian Human Rights Commission SRI LANKA: 22nd Amendment Bill – Fundamentals are wrong By Basil Fernando The amendment of a constitution is a serious task. However, some may argue that it is not such an important task as far as Sri Lanka is concerned. That is because of the most trivialized manner in which Constitutional Amendments have been brought about in Sri Lanka in the recent years. However, if the amendments to a constitution are treated in such a fashion, then that will…

මනුෂ්‍ය වර්ගයා හට විමුක්තිය ළඟා කර දීමට හැකි එකම විකල්පය සැබෑ සමාජවාදයයි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි බර්ලින් තාප්පයේ බිඳ වැටීම සහ නැගෙනහිර යුරෝපය හා සෝවියට් සංගමය තුළ පැවති ස්ටැලින්වාදයේ බිඳවැටීම ධනවාදයේ අන්තේවාසිකයින් විසින් විස්තර කරනු ලැබුවේ ‘කොමියුනිස්ට්වාදය’ට එරෙහිව ‘නිදහස් වෙලඳපොල ආර්ථිකය’ ලබාගත් අවසන් ජයග්‍රහණය හා සමාන ලෙසටය. දශක තුනකට පෙර, එය විසින් ධනේශ්වරය සහ එහි බත් බැලයින් තුළ ප්‍රීතියක් ජනිත කළේය. සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා ඔවුන් කතා කරන්නට විය. එතැන් පටන් මාක්ස්වාදී අදහස්වලට එරෙහිව ලෝක පරිමාණයෙන් පෙර නොවූ විරූ ප්‍රහාරයක්ද එල්ල වන්නට විය. එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් අමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යටතේ ‘නව ලෝක රටාවක්’ ගොඩනඟන බව…