නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?
මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්‍රශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්‍රවනතාවයකටම අයත් ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍රභූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්රය පෙරළා දැමීම කුමන බ...