Nagorno-Karabakh ගැටුම ගැන ඔබ දැනගත යුතු දේ!

අසර්බයිජානයෙන් වට වූ වාර්ගික ආමේනියානුවන්ගේ වාසස්ථානයක් වන නාගෝර්නෝ-කරබාක්හි වර්ධනය වන අර්බුදය ගැන පසුගිය දින කිහිපය තුළ අපට අසන්නට ලැබුණි. මේ වන විට දස දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය සහ තම මව්බිමේ අනාගතය ගැන බියෙන් කලාපයෙන් පලා යති. ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ ඉදිරි සති කිහිපය තුළ Nagorno-Karabakh හි ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයන් 120,000 දෙනාම පාහේ ආර්මේනියාවට පිටව යා හැකි බවත්, යුරෝපයේ දොරකඩ තවත් සරණාගත අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත්ය. මේ වන විට ලෝකයේ බොහෝ දේ සිදුවෙමින් පවතින අතර, සෑම දෙයක්ම, විශේෂයෙන් සංකීර්ණ ලෙස පෙනෙන දේවල් වේගවත්ලෙස අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව පෙනේ.…

“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාල මූලික හේතු ආමන්ත්‍රනය කර නැත” – ලයනල් බෝපගේ

ලයනල් බෝපගේ මහතා විසින් ලියන ලද මෙම ලිපිය “විකල්ප” වෙබ් පිටුවෙන් උපුටා ගෙන නැවත පළ කරන ලදී. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලෙස පැවතුනි. කෙසේ වෙතත්, 1983 ට පෙර ඉතිහාසය 1956, 1958, 1961, 1964, 1974, 1977 සහ 1981 දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ බොහෝ ප්‍රහාරයන් දැක තිබේ. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය දශක දෙකහමාරක් දිගු සිවිල් යුද්ධය සඳහා වේදිකාව සකස් කළේය. එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන්…

ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි. ඥානසිරි කොත්තිගොඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා “සර්ව පාක්ෂික” නමින් සමුළුවක් පැවැත්වුවා. “සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්” පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ බව තමයි ප්‍රකාශයට පත් වුනේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සමුළුවේ මුඛ්‍ය තේමාව බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියල තිබුණ. රනිල්ටත් මතක නැති හැටි! පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් කැඳවමින් කරපු මෙම සමුළුව “සර්ව…

කොබෝල්ට් තදබදයෙන් විපතට පත් වූවන් පිළිබදව FRANCE 24 හි විමර්ශනය කරයි.

අද සමස්ත ලෝකයම මුහුණ දී ඇති දේශගුණික අර්බුදය මධ්‍යයේ විදුලි මෝටර් රථ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වශයෙන් හුවා දැක්වීමට මෝටර් රථ නිශ්පාදනයේ යෙදී සිටින බලවත් රටවල් හා සමාගම් උත්සාහ කරමින් සිටිති. පුද්ගලික භාවිතයට යොදා ගන්නා මෝටර් රථ නිපදවීම වෙනුවට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම බැහැර කර ඇති බලවත් ජාතීන් හා සමාගම් විදුලි මෝටර් රථය විසදුමක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙහි අරමුණ වනුයේ ධනපති සමාගම්වල ලාභ අනුපාතය උපරිම කර ගැනීම මිස දේශගුණික අර්බුදයට විසදුමක් ගෙන ඒ්ම නොවේ.  මෙම විදුලි කාර් බැටරි සඳහා අවශ්‍ය ඉතා උපාය මාර්ගික ඛනිජයක් වනුයේ කොබෝල්ට්…

ඉන්දියානු ඉතිහාසයේ ප්ලාසි සටන සහ එහි වැදගත්කම!

ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වන දින රොබට් ක්ලයිව්ගේ නායකත්වයෙන් යුත් 3000 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම් හමුදාවක් විසින් ඉන්දියාවේ – බෙංගාලයේදී සිදුවූ  ප්ලාසි සටනේදී එහි ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉන්දියානු හමුදාවක් පරාජය කරන ලදී. මෙම සටන බෙංගාලයේ ප්ලාසි නගරය ආසන්නයේ සිදු වූ අතර ඉදිරි ශත වර්ෂ ගණනාවක් පුරා මුළු උප මහද්වීපයේම ඉරණම මෙම සටන මගින් තීරණය කළේය. මෙම ලිපියෙන් අප උත්සාහ කරනුයේ මෙම වැදගත් සටනේ කෙටි ඉතිහාසය සහ ඉන්දියාවට සහ ලෝකයට එහි වැදගත්කම දෙස සලකා බැලීමටය.. ප්ලාසි සටන පිළිබඳ දළ සටහනක් ප්ලාසි සටන ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වැනි…

ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුබුරකු වූ එස්ටෙබන් වොල්කොව් ( Esteban Volkov) මියයයි!

එස්ටෙබන් වොල්කොව් 2023 ජුනි 16 වන දින සවස මෙක්සිකානු අගනුවරදී මිය ගියේය. ඔහුගේ සීයා වන ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය සම්බන්ධයෙන් ජීවතුන් අතර සිටින අවසාන සාක්ෂිකරු ලෙස ඔහු මෙක්සිකෝවේ සලකනු ලැබීය. 1926 මාර්තු 20 වන දින උපත ලැබූ එස්ටෙබන් වොල්කොව් රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුපුරා ය. ඔහුගේ සම්පූර්ණ නම Esteban Ercilla Volkov Leontiev වේ. 1940 දී ඔහුගේ සීයාගේ ඝාතනයෙන් පසුව, Volkov සහ ඔහුගේ මව Zinaida Volkova මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ලබා සිටියහ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97 කි. ලියොන් ට්‍රොට්ස්කිට මුණුබුරන් දෙදෙනෙක් සිටි අතර, ඔවුන්ගේ නම් එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov)  සහ…

“Che” Guevara: Symbol of Revolution

By Juan Bonatto On October 8, 1967, Ernesto “Che” Guevara was wounded in combat and arrested. The next day, he was shot dead, photographed and displayed as a trophy by members of the Bolivian army and the CIA, before being buried in a mass grave With this act, they intended to make much more than a body disappear, but they failed. Che had already occupied a place in the minds of millions of young people and workers throughout the world, and he was becoming a myth, an icon, a north star…

ராஜநாயகம் ஒரு வருட நினைவு – இன்றுதோழர் ‘TAMIL TIMES’ ராஜநாயகம்

1936ம் ஆண்டு ஒக்டோபர் மாதம் 03ம் திகதி சுன்னாகத்தில் பிறந்தவர் பெரியதம்பி ராஜநாயகம். ஸ்கந்தவரோதயக் கல்லூரியில் கல்வி கற்றவர். கல்வியில் சிறந்ததுடன் விளையாட்டிலும் சிறந்து விளங்கினார். கிரிக்கட்டில் ஆரம்ப பந்து வீச்சாளனாக பல வெற்றிகளின் பின்னால் இருந்ததுடன் பாட்மின்ரன் விளையாட்டிலும் சிறந்து விளங்கினார். கல்லூரியில் என் எஸ் கந்தையா, அதிபர் ஒரேற்றர் சுப்ரமணியம் ஆகியோரின் விருப்பத்துக்குரிய மாணவன். கல்லூரி மாணவனாகவே லங்கா சமசமாஜ கட்சியின் இளைஞர் அணியில் இணைந்து வேலை செய்தார். 1957இல் போட்டிப் பரீட்சையில் தேறி இலங்கை அரசாங்க சேவையில் சேர்ந்தார். GCSU எனப்படுகின்ற அரசாங்க லிகிதர் சேவை சங்கத்தில் இணைந்து தொழிற்சங்க வேலைகளில் ஈடுபட்டார். அப்போது GCSU அரச சேவையாளர்கள் எல்லோருக்கும் பொதுவான, பெரிய சங்கமாக இருந்தது. தோழர் ராஜநாயகம் GCSUஇல் அங்கத்தவராக இணைந்த வேளையில் கம்யூனிஸ்ட் கட்சியின் கட்டுப்பாட்டில் இருந்த சங்கம் பண்டாரநாயக்கா…