ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වන දින රොබට් ක්ලයිව්ගේ නායකත්වයෙන් යුත් 3000 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම් හමුදාවක් විසින් ඉන්දියාවේ – බෙංගාලයේදී සිදුවූ ප්ලාසි සටනේදී එහි ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉන්දියානු හමුදාවක් පරාජය කරන ලදී. මෙම සටන බෙංගාලයේ ප්ලාසි නගරය ආසන්නයේ සිදු වූ අතර ඉදිරි ශත වර්ෂ ගණනාවක් පුරා මුළු උප මහද්වීපයේම ඉරණම මෙම සටන මගින් තීරණය කළේය. මෙම ලිපියෙන් අප උත්සාහ කරනුයේ මෙම වැදගත් සටනේ කෙටි ඉතිහාසය සහ ඉන්දියාවට සහ ලෝකයට එහි වැදගත්කම දෙස සලකා බැලීමටය.. ප්ලාසි සටන පිළිබඳ දළ සටහනක් ප්ලාසි සටන ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වැනි…